PDF Google Drive Downloader v1.1


Báo lỗi sự cố

Nội dung text RDO Exam Questions.pdf


SE LAW ACADEMY 0761446109 2 April/Oct 2021 ප්‍රශ්න අිංක. 3 1. හිමිකම් ලියාපදිංචි කිරීමම් බලපෑම සහ එහි ඇති සාක්ිමය වටිනාකම පැහැදලි කරන්න. ( ලකුණු 4) 2. 1998 අිංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ ලියාපදිංචි කර ඇති තම මේපළ නිමල් සිරිවර්ධන විසින් තම ජීවිත භුක්තියට යටේව දයණියන් මදමදනාට තෑගි කිරීමට අදහස් කරයි ඔහුමේ අභිප්‍රාය ඉෂ්ට කළ හැකිද. ? ( ලකුණු 2) 3. හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ ඉඩම් මකාටසක හිමිකම මහෝ යම් සම්බන්ධතාවයක් පවරන සාදන පත්‍ර අේසන් කළ යුේමේ කවුරුන් විසින්ද. ? ( ලකුණු 2) 4 හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ මනාතාරිස්වරමයකුමේ කාර්යභාරය පැහැදලි කරන්න. (ලකුණු 4) 5 හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ ඔබට මදෝශ නිවැරද කළ හැක්මක් මකමස්ද. ? ( ලකුණු 3 ) (මුළු ලකුණු 15)

SE LAW ACADEMY 0761446109 4 Oct/2022 ප්‍රශ්න 5 1 1998 අිංක 21 දරන හිමිකම් ලියාපදිංචි කිරීමම් පනමේ 14 වගන්තිය යටමේ හිමිකම් නිරවුල් කිරීමම් මකාමසාරිස්වරයා තම තීරණය ගැසට් පත්‍රමේ ප්‍රකාශයට පේකිරීමට මපර හිමිකම් පිළිබඳ විමර්ශනය සිදු කරන්මන් මකමස්ද. ? (ල 4) 2. 1998 අිංක විසි එක දරන හිමිකම් ලියාපදිංචි කිරීමම් පනමේ විධිවිධාන යටමේ සාධන පත්‍ර සමග ලියාපදිංචි කිරීම සඳහා ඉදරිපේ කළ යුතු මල්ඛන මමානවාද. (ල 2) 3. හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ හිමිකම් ලියාපදිංචි කිරීමම් බලපෑම කුමක්ද. ? (ලකුණු 2) 4. හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ යටමේේ ලියාපදිංචි වී ඇති ඉඩමක් ඉතිරි කරමින් අන්තිම කැමතිත්‍රයක් තබා මිය ගියමහාේ එම අන්තිම කැමති පත්‍රමේ මපාල්මක්කරරු සිදු කළ යුේමේ කුමක්ද. ? (ලකුණු 4) 5. හිමිකම් ලියාපිංචි කිරීමම් පනත යටමේ යටමේේ සාධන පත්‍රයක් ලියා අේසන් කිරීම සම්බන්ධමයන් මනාතාරිස්වරමයකුමේ. වගකීම් මමානවාද. ? (ලකුණු 3) (මුළු ලකුණු 15) Apr/2023 ප්‍රශ්න අිංක 5. 1) 1998 අිංක 21 දරණ හිමිකම් ලියාපදිංචි කිරීමම් පනමේ විධිවිධාන යටමේ සාධන පත්‍රයක් ලියාපදිංචි කිරීමම් ක්‍රියා පටිපාටිය පැහැදලි කරන්න. ( 4 M) 2) හිමිකම් ලියාපදිංචි කිරීමම් පනමේ දක්වා ඇති අවම වශමයන් එක් මකටුම්පේ රීතියක් සඳහන් කරන්න (2 M) 3) හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත යටමේ ලියාපදිංචි කළ ඉඩම් මකාටසක් තබා අවිවාහකව සහ අන්තිම කැමති පත්‍රයක් රහිතව. හිමිකම් ලියාපදිංචි කිරීමම් පනත

Tài liệu liên quan

x
Báo cáo lỗi download
Nội dung báo cáo



Chất lượng file Download bị lỗi:
Họ tên:
Email:
Bình luận
Trong quá trình tải gặp lỗi, sự cố,.. hoặc có thắc mắc gì vui lòng để lại bình luận dưới đây. Xin cảm ơn.